LRC歌词

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳකරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුණු මල දැක
හිත හැඬුවා මුලු ලොවට හොරෙන්...//
සමුගෙන යන්නෙම් යළිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

文本歌词

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේඅතීතයේ ඇඳි පෙම් සිතුවම්බොඳකරලන්නට ඇයි ඔබ සිතුවේමකා දමා දෙසිතක සටහන්වියැකී යන්නට සැරසුණු මල දැකහිත හැඬුවා මුලු ලොවට හොරෙන්...//සමුගෙන යන්නෙම් යළිත් නොඑන්නටමලේ සුවඳ ගෙන මලට හොරෙන්

声明:本站不存储任何音频数据,站内歌曲来自搜索引擎,如有侵犯版权请及时联系我们,我们将在第一时间处理!