LRC歌词

මුකුලු කරාවී
ඈ හොරෙන් බලා වී
සඳ වගේ සිනාසී
ඔබ මගෙයි ප්‍රියාවි

මා හදවතේ තියාලා
නුඹ වගේ දැනීලා
සදවතිමයි ඔයා

මා හදවතේ තියාලා
නුඹ වගේ දැනීලා
සදවතිමයි ඔයා

හිත මගෙ නෑ ශෝකේ
නුඹ ලග මා ඉන්නේ
නෙතු ලග අතරමං වෙලා

නුඹ නැති මේ යාමේ
නැ හිත මුමුනන්නේ
මායාවී මගේ ඔයා

මා හදවතේ තියාලා
නුඹ වගේ දැනීලා
සදවතිමයි ඔයා

මා හදවතේ තියාලා
නුඹ වගේ දැනීලා
සදවතිමයි ඔයා

කෙල්ලෙ ඔයා වෙලා
හැමදා දෙන්න මට සැනසීම්
පහනෙ භූතයා වගේ ඇලඩින්
දෙන්න වාරයක් ඉන්න ලගින්

දුන්නොත් වරුවක් නුඹ
පායපු තරුවක් මට
එන්න දෙතොල් සිපගන්න

ඔය නැලවිල්ල දැක
කැරකිල්ල මට
තව බෑ ඉවසන්න

මුකුලු කරාවී
ඈ හොරෙන් බලා වී
සඳ වගේ සිනාසී
ඔබ මගෙයි ප්‍රියාවි

මා හදවතේ තියාලා
නුඹ වගේ දැනීලා
සදවතිමයි ඔයා

මා හදවතේ තියාලා
නුඹ වගේ දැනීලා
සදවතිමයි ඔයා

文本歌词

මුකුලු කරාවීඈ හොරෙන් බලා වීසඳ වගේ සිනාසීඔබ මගෙයි ප්‍රියාවිමා හදවතේ තියාලානුඹ වගේ දැනීලාසදවතිමයි ඔයාමා හදවතේ තියාලානුඹ වගේ දැනීලාසදවතිමයි ඔයාහිත මගෙ නෑ ශෝකේනුඹ ලග මා ඉන්නේනෙතු ලග අතරමං වෙලානුඹ නැති මේ යාමේනැ හිත මුමුනන්නේමායාවී මගේ ඔයාමා හදවතේ තියාලානුඹ වගේ දැනීලාසදවතිමයි ඔයාමා හදවතේ තියාලානුඹ වගේ දැනීලාසදවතිමයි ඔයාකෙල්ලෙ ඔයා වෙලාහැමදා දෙන්න මට සැනසීම්පහනෙ භූතයා වගේ ඇලඩින්දෙන්න වාරයක් ඉන්න ලගින්දුන්නොත් වරුවක් නුඹපායපු තරුවක් මටඑන්න දෙතොල් සිපගන්නඔය නැලවිල්ල දැකකැරකිල්ල මටතව බෑ ඉවසන්නමුකුලු කරාවීඈ හොරෙන් බලා වීසඳ වගේ සිනාසීඔබ මගෙයි ප්‍රියාවිමා හදවතේ තියාලානුඹ වගේ දැනීලාසදවතිමයි ඔයාමා හදවතේ තියාලානුඹ වගේ දැනීලාසදවතිමයි ඔයා

推荐音乐

声明:本站不存储任何音频数据,站内歌曲来自搜索引擎,如有侵犯版权请及时联系我们,我们将在第一时间处理!