LRC歌词
අදී ජාතිභේද
ඔය රැක ගන්න දගලන්නෙ
සාසනේද
බුදුන් කිව්වෙ
ඔය කාරනේද
වෙනස් කළ යුතු
නොවේද මේ
පාලනේම
තැන තැන කියවන්නෙ
පුතානෝ
ඔව් මං පොර
විවාදය ගැන
ඇහුනත් වචනයක්
ඌ කොර
මිනිස්සු ගේන්නෙ
ආණ්ඩුවක් විසඳන්න
එයාලගේ ප්‍රශ්ණ
කරන්නේ හොරකම
ජඩකම විතරයි
විසඳෙන්නේ නෑ
කවදාවත් ප්‍රශ්න
කියවන්නෙ 88/89
ඇයි උඹලට අමතක 83
මුන්ට ඕන
බිහිකරන්න යුගයක්
මිනිහෙක් මිනිහෙක්ව
මරන් කන
ගෙනාව තොපි
එක පාලකයෙක්
අවුරුදු දෙකක් යද්දි
ඌ ගෙදර
ඊට පස්සේ
මහ බැංකු හොරෙක්
ඌ කවද කරාවිද
හොරකම නතර
ලක්මෑණිට අසාධ්‍යයිලු
වග කියන්න ඕනලු JVP
උදේ පාන්දර
විකාර කියවයි
බලන්න අප්පිරියයි TV
චමුදිත ඔයා හිරිකිත
ඇයි කියවන්නේ
බොරුවට කට මැද
වහ ගනින් බොගේනිරුවත
උඹ රැකගන්න දගලන්නේ
සජියගෙ පතිවත
ඉතින් අහගන්න හිතවත
මුන් හදාවිද කවදාවත් මේ රට
රට යන්නේ ආපස්සට
සැනසිල්ල නිදාගන්නේ
කොහොමද හෙට
උස නම් Security
මිටිනම් කම්කරු
තැන තැන කියවන්නෙ
බහුබූත විකාර
ඡන්දෙ ලං වෙද්දි
මුන් දෙන්නෙ පොරොන්දු
ඉටු වෙන්නෑ කවදාවත්
නානප්‍රකාර
පොඩි මිනිහගේ හිතවතාලු
මගේ පියාණන් සැමදා වැජබේවා
පොඩි උන්ට කියයි ජපන් දන්නවලු
...................................................
මුලින් හිතපල්ලා මොලෙන්
කාටවත් හදන්න බෑ
කාවත් බලෙන්
මිනිස්සු මනින්නෙ
තාමත් කුලෙන්
රට කවද හදාවිද මලේ
මිනිස්සු ආයෙ රැවටෙන්නෑ
දැන් දන්නව කාගේ කාගෙත්
කැරට්ටුව
අපරාදෙ පරවෙන්න දෙන්නෙපා
නාමල්
ඔතල ගහපං ඔය පොහොට්ටුව
කැලේ කපන්නෙ
අක්කර ගනං
මුන්ට පිටරටවල
සින්නක්කර ඉඩම්
පිටරැටියොන්ට
විකුනන්නෙ ලංකාව
පොඩි මිනිහගේ හුස්ම
උගසට තියන්
අප්පච්චිගේ රජකම ඉවරයි
එයා යන්නෙ දැන් හැරමිටියෙන්
තාමත් කඹුරන මෝඩ බයියො
හොර පවුල රකී අවසිහියෙන්
කැම්පස් වල
කොල්ලො කෙල්ලො
අරගල බිම් වල මහ පාරේ
නිදහස් අධ්‍යාපනේ ඉල්ලද්දි
උත්තර දෙයි මුං
ජල පාරෙන්
ගතයුතුයි නිසි තීරණ
නැති උනොත්
ගොඩ ගන්න බැරිවෙයි
ආයෙත් රට
ඔලුවල ඇති මනස්ගාත
විසිකර අපි
එක්වෙමු එක මිටකට
文本歌词
推荐音乐
-
鹭卓 2.92 MB 03:11
-
张艺兴 2.93 MB 03:11
-
ProdbyMend 2.9 MB 03:10
-
卷笔刀小卷 3.74 MB 04:05
-
DinDin 3.13 MB 03:24
-
梦境里的算法official 3.13 MB 03:24
-
KiiiKiii 2.74 MB 02:59
-
六小乐 3.05 MB 03:20
-
大头针 Official 2.86 MB 03:07
-
六小乐 3.12 MB 03:24
-
Joysaaaa 3.71 MB 04:03
-
音乐的入门到改行 3.94 MB 04:17
-
梦境里的算法official 3.79 MB 04:08
-
ProdbyMend 3.16 MB 03:27
-
程嘻嘻 3.2 MB 03:29
-
DinDin 4.16 MB 04:32
-
梦境里的算法official 4 MB 04:21
-
微醺卡带 3.59 MB 03:54
-
宁小泽 3.84 MB 04:11
-
小西 3 MB 03:16
-
鸭梨布布 2.45 MB 02:40
-
澈明 3.88 MB 04:13































