LRC歌词

Pinned by shaf_000
@Dilshan-nc3nn
2 years ago
අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා

මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරි
උතුරන්නයි ඔනී මට ගාලා ගියත් හෙන
මේ ආදර කතාව වසර දෙකකින් නිම කියා
දෙන්න මොන පෙත්තක් ද බිව්වොත් වෙන්නෙ දුක
වළාකුළින් මිදුනු හඳක් මෙන් ඔයා බැබලුණත්
දැක්ක ඒ් මුල් දවසේ ඔය නෙත් මාව ඇඹරුවා
සමනළයෙක් වෙන්න කලින් ඌ දැළඹුවා
හඳහන් ගැලපුනත් අපෙ ආදරේ නැවතුනා
ගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්
සුල්තානුත් යන්නෙ කාන්තාරෙකදි අගෙ ඔටුවගේ
අද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්
හබලක් නැති තොටියෙක් ගොඩ එන්නෑ ඔරුවකින්
කෙල්ලෙ ඔයා දුන් මතක මැකෙන මැස්සට
අමොරාවයි වැස්සත් මං ඉන්නෙ නෑ ගස් යට
ගන්න තිබ්බනං ඒ්ත් ආයෙ ආයෙ පස්සට
මං තරම් වෙලෙන්නෑ මේ ආදරේ අපෙ හිත් යට

අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා

ඔය රූපෙ දකිද්දි මගෙ මේ හිත පිරුණා
තත්පරෙන් දෙකෙන් මගෙ මේ හිතම කළකිරුණා
සතුට දන්නෙ යුද්ධෙ ජයගත් විරුවා
මතක තියාගන්න ලස්සන පසට විරුවා
මේ අවංක හිතකින් වැටෙන්නෙ පිරිමි කඳුළු
මං ගෙවන පව ඔබට සාප දෙද්දි අදුරු
පොකුණු වල හෙව්වට හම්බෙයිද දියකිඳුරු
සරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරු

ඒ් නිල්පාට ගවුමක් ඇදන් එනවිට ඔයා හැඩයිනෙ
ඇහෙන්නෙ සිතක් වේදනාවෙන් විලාප දෙන හඬයි
ඉන්නකන් දුන්නු සතුට මැරෙනකන් මදැයි
තරු පිරුනත් අහසෙ බැබළෙන්නෙ එක හදයි
මැව්වෙ නෑ ඔයා තරම් මං බොරු මාළිගා
දැනුත් ලැබෙයි නම් කරන්න දළිදාවේ තාතිකා
අම්මා කිව්ව වචනෙ සතුට උතුරා ගියා
හිනාවෙයන් පුතේ උඹයි මගේ ඉලන්දාරියා

අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා

文本歌词

Pinned by shaf_000@Dilshan-nc3nn2 years agoඅපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනාමම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරිඋතුරන්නයි ඔනී මට ගාලා ගියත් හෙනමේ ආදර කතාව වසර දෙකකින් නිම කියාදෙන්න මොන පෙත්තක් ද බිව්වොත් වෙන්නෙ දුකවළාකුළින් මිදුනු හඳක් මෙන් ඔයා බැබලුණත්දැක්ක ඒ් මුල් දවසේ ඔය නෙත් මාව ඇඹරුවාසමනළයෙක් වෙන්න කලින් ඌ දැළඹුවාහඳහන් ගැලපුනත් අපෙ ආදරේ නැවතුනාගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්සුල්තානුත් යන්නෙ කාන්තාරෙකදි අගෙ ඔටුවගේඅද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්හබලක් නැති තොටියෙක් ගොඩ එන්නෑ ඔරුවකින්කෙල්ලෙ ඔයා දුන් මතක මැකෙන මැස්සටඅමොරාවයි වැස්සත් මං ඉන්නෙ නෑ ගස් යටගන්න තිබ්බනං ඒ්ත් ආයෙ ආයෙ පස්සටමං තරම් වෙලෙන්නෑ මේ ආදරේ අපෙ හිත් යටඅපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනාඔය රූපෙ දකිද්දි මගෙ මේ හිත පිරුණාතත්පරෙන් දෙකෙන් මගෙ මේ හිතම කළකිරුණාසතුට දන්නෙ යුද්ධෙ ජයගත් විරුවාමතක තියාගන්න ලස්සන පසට විරුවාමේ අවංක හිතකින් වැටෙන්නෙ පිරිමි කඳුළුමං ගෙවන පව ඔබට සාප දෙද්දි අදුරුපොකුණු වල හෙව්වට හම්බෙයිද දියකිඳුරුසරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරුඒ් නිල්පාට ගවුමක් ඇදන් එනවිට ඔයා හැඩයිනෙඇහෙන්නෙ සිතක් වේදනාවෙන් විලාප දෙන හඬයිඉන්නකන් දුන්නු සතුට මැරෙනකන් මදැයිතරු පිරුනත් අහසෙ බැබළෙන්නෙ එක හදයිමැව්වෙ නෑ ඔයා තරම් මං බොරු මාළිගාදැනුත් ලැබෙයි නම් කරන්න දළිදාවේ තාතිකාඅම්මා කිව්ව වචනෙ සතුට උතුරා ගියාහිනාවෙයන් පුතේ උඹයි මගේ ඉලන්දාරියාඅපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනා

声明:本站不存储任何音频数据,站内歌曲来自搜索引擎,如有侵犯版权请及时联系我们,我们将在第一时间处理!