LRC歌词

ලෝකෙන් ලෝකෙන්
යං දැන් ඈතට පාවි අපි සොයන් සතුටු තැනක්
මේ සෝකෙන් සෝකෙන් දැවි තිබු මගෙ සිත පහන් කලේ නුඹමයි
ආලෝකෙන් ආලෝකෙන් යං දැන් උඩට වලා අතරින් පාවී මල් ලෝකෙට සාමෙන් සාමෙන්

Mary Jane ශෝකෙන් ගලවගන්න මාව එපා ආලේ
දැන් ඉමු අපි සැපේ මේ අපේ ලෝකේ
නෑ කරදර කාටත් බාදා අපි ළඟ නෑ
තුරුළු වී ඉමු දැන් සතුටින් මේ රෑ
සිතට මෙ දැනෙන දේ අඳුර ගන්න බෑ ආලෙද කාමෙද මංවත් දන්නේ නෑ නේ හුරු නෑනෙ
නුඹ ළඟ මැවෙයි ලොවක් මට මාවත් අමතකයි
ගන්න ** හිත වෙලා නම් Weak
You're the ***** who pulled me to this shit
You said I never leave baby I never leave
එදා Shawty උඹ අද මගෙ Slave
සතුට තිබ්බේ ආස දේවල් ළඟමයි
ආස දේවල් තිබ්බේ අන්සතු වෙලාමයි
ආස දේවල් ළඟ තිබ්බෙත් ඉතින් මට දුකමයි
ලොකෙට තහනම් නුඹ මගෙ එකම සතුටයි
කළුවරේ දැන් තනි නෑමයි මතකෙට එන සිතුවිලි
බෝමයි
දැන් ඉඩක් නෑමයි සිතන්නවත් බෑමයි දුමෙන් වැසි ගිය සිතුවිලි බෝමයි
තනි රෑ මයි සොඳුරු තාමත් මතකයි ලඟ තිබ්බෙ කෝප්පයයි තෝලයි
ජීවිතේ මාරයි සොඳුරු තැන් බෝමයි මායි හිතයි ගෙව්ව රැයවල් බෝමයි

ලෝකෙන් ලෝකෙන්
යං දැන් ඈතට පාවි අපි සොයන් සතුටු තැනක්
මේ සෝකෙන් සෝකෙන් දැවි තිබු මගෙ සිත පහන් කලේ නුඹමයි
ආලෝකෙන් ආලෝකෙන් යං දැන් උඩට වලා අතරින් පාවී මල් ලෝකෙට සාමෙන් සාමෙන්

No worries ma homies have a blunt always
Feel ma death would be ruined by this **** ok
Its ok I die with my own , Shawty still I hear at the night your moan
Memories feels me like um on my own hell
Um freezed with my own feelings with a blunt
Puff puff pass hears my homies screaming back
Oh ma god I feel like heaven is in my head

මේ ලෝකෙන් එලියට යං දැන් සාමෙන්
දුමෙන් පාවි හීන ලෝකෙට මල් පාරෙන්
අපි සාමෙන් සාමෙන්

Yeah LFDY

文本歌词

ලෝකෙන් ලෝකෙන් යං දැන් ඈතට පාවි අපි සොයන් සතුටු තැනක් මේ සෝකෙන් සෝකෙන් දැවි තිබු මගෙ සිත පහන් කලේ නුඹමයිආලෝකෙන් ආලෝකෙන් යං දැන් උඩට වලා අතරින් පාවී මල් ලෝකෙට සාමෙන් සාමෙන් Mary Jane ශෝකෙන් ගලවගන්න මාව එපා ආලේදැන් ඉමු අපි සැපේ මේ අපේ ලෝකේනෑ කරදර කාටත් බාදා අපි ළඟ නෑතුරුළු වී ඉමු දැන් සතුටින් මේ රෑසිතට මෙ දැනෙන දේ අඳුර ගන්න බෑ ආලෙද කාමෙද මංවත් දන්නේ නෑ නේ හුරු නෑනෙනුඹ ළඟ මැවෙයි ලොවක් මට මාවත් අමතකයිගන්න ** හිත වෙලා නම් WeakYou're the ***** who pulled me to this shitYou said I never leave baby I never leaveඑදා Shawty උඹ අද මගෙ Slave සතුට තිබ්බේ ආස දේවල් ළඟමයිආස දේවල් තිබ්බේ අන්සතු වෙලාමයිආස දේවල් ළඟ තිබ්බෙත් ඉතින් මට දුකමයි ලොකෙට තහනම් නුඹ මගෙ එකම සතුටයි කළුවරේ දැන් තනි නෑමයි මතකෙට එන සිතුවිලිබෝමයිදැන් ඉඩක් නෑමයි සිතන්නවත් බෑමයි දුමෙන් වැසි ගිය සිතුවිලි බෝමයිතනි රෑ මයි සොඳුරු තාමත් මතකයි ලඟ තිබ්බෙ කෝප්පයයි තෝලයිජීවිතේ මාරයි සොඳුරු තැන් බෝමයි මායි හිතයි ගෙව්ව රැයවල් බෝමයිලෝකෙන් ලෝකෙන් යං දැන් ඈතට පාවි අපි සොයන් සතුටු තැනක් මේ සෝකෙන් සෝකෙන් දැවි තිබු මගෙ සිත පහන් කලේ නුඹමයිආලෝකෙන් ආලෝකෙන් යං දැන් උඩට වලා අතරින් පාවී මල් ලෝකෙට සාමෙන් සාමෙන් No worries ma homies have a blunt alwaysFeel ma death would be ruined by this **** okIts ok I die with my own , Shawty still I hear at the night your moanMemories feels me like um on my own hellUm freezed with my own feelings with a bluntPuff puff pass hears my homies screaming backOh ma god I feel like heaven is in my headමේ ලෝකෙන් එලියට යං දැන් සාමෙන්දුමෙන් පාවි හීන ලෝකෙට මල් පාරෙන්අපි සාමෙන් සාමෙන් Yeah LFDY

推荐音乐

声明:本站不存储任何音频数据,站内歌曲来自搜索引擎,如有侵犯版权请及时联系我们,我们将在第一时间处理!