LRC歌词

හිම වරුසාවේ
සිසිලස පාවේ
සිහිනය මාගේ
ඔබ වෙත යාවේ
ඔබේ වත දෑසෙන්
දකින වෙලාවේ
හිත මුමුනාවී
හද රැඳි නාදේ
පාවෙමි ආදර හීන මවා
රැඳෙන්න නොයා මගේ හීනෙ පවා
හැඟුමන් ඔබ වෙත යාවි ගලා
යන්නද සිතුවිලි ලඟම තියා

සිතයට බියද සැඟවේදෝ
ඔබ මට අහිමි වේදෝ
විසිරුන තටුද මම වේදෝ
අද මා තනිවේදෝ
මනරම් හැඟුම ඔබ නේදෝ
මධුර වසන්ත වේදෝ
ඔබේ තුරුලේ සැතපේදෝ
ඔබ මට හිමිවේදෝ

ඔබේ දෑස තුලින් මම හිනභෙන්නම්
මගේ ආදරයේ සිත පවසන්නම්
හිත දැනෙනතුරා තව ඉවසන්නම්
ඔබේ තුරුලටවී මම සිපගන්නම්

හෝ මා ඇඬුවාදෝ රහසේදෝ
තනිවීදෝ මේ අන්දකාරේ
රෑ මුලුයාමේ පියඹේදෝ
ඔබේ මතකේ අහසේ
සිහින කොදැව්වේ සැලුනේදෝ
තනියේ මා වැසි කඳුපාරේ
මා වෙත ලංවී සැනසේදෝ
පෙම් සිහිනේ සිරවී
මීදුම් ගලාසේ සීත මාරුතේ
විඳින්නදෝ මගේ සිහින ලෝකයේ

文本歌词

හිම වරුසාවේසිසිලස පාවේසිහිනය මාගේඔබ වෙත යාවේඔබේ වත දෑසෙන්දකින වෙලාවේහිත මුමුනාවීහද රැඳි නාදේපාවෙමි ආදර හීන මවාරැඳෙන්න නොයා මගේ හීනෙ පවාහැඟුමන් ඔබ වෙත යාවි ගලායන්නද සිතුවිලි ලඟම තියාසිතයට බියද සැඟවේදෝඔබ මට අහිමි වේදෝවිසිරුන තටුද මම වේදෝඅද මා තනිවේදෝමනරම් හැඟුම ඔබ නේදෝමධුර වසන්ත වේදෝඔබේ තුරුලේ සැතපේදෝඔබ මට හිමිවේදෝඔබේ දෑස තුලින් මම හිනභෙන්නම්මගේ ආදරයේ සිත පවසන්නම්හිත දැනෙනතුරා තව ඉවසන්නම්ඔබේ තුරුලටවී මම සිපගන්නම්හෝ මා ඇඬුවාදෝ රහසේදෝතනිවීදෝ මේ අන්දකාරේරෑ මුලුයාමේ පියඹේදෝඔබේ මතකේ අහසේසිහින කොදැව්වේ සැලුනේදෝතනියේ මා වැසි කඳුපාරේමා වෙත ලංවී සැනසේදෝපෙම් සිහිනේ සිරවීමීදුම් ගලාසේ සීත මාරුතේවිඳින්නදෝ මගේ සිහින ලෝකයේ

推荐音乐

声明:本站不存储任何音频数据,站内歌曲来自搜索引擎,如有侵犯版权请及时联系我们,我们将在第一时间处理!