LRC歌词

නොදැනී බලා දිවි මාවතේ
සෙවනැල්ල වූ …...රජුනි මගේ
නොකියා කියූ මට ආදරේ
තනිකම් මැකූ...... නිරිදුන් මගේ

අහසක රැයේ සොයනා ඉමේ
නුබ ඉන්නවා .....දැනුනා වගේ

දවසක රැදී පෙරදා වගේ
මම දන්නවා....මගේ ආදරේ

නොහිතූ ගමන් ගිය තප්පරේ
නුබ කල්පයක් වූ ප්රාණයේ...........

තාත්තේ මගේ මම ආදරේ ........

අදටත් වරම් ලැබුණොත් මිදී
හඩනා තරම් ලොවටත් නොකී
වැරදුනු බවත් හැරිලා යලි
දුටුදා නුබත් මිදිලා මැකී..


තාත්තේ මගේ මම ආදරේ

文本歌词

නොදැනී බලා දිවි මාවතේසෙවනැල්ල වූ …...රජුනි මගේනොකියා කියූ මට ආදරේ තනිකම් මැකූ...... නිරිදුන් මගේ අහසක රැයේ සොයනා ඉමේනුබ ඉන්නවා .....දැනුනා වගේ දවසක රැදී පෙරදා වගේමම දන්නවා....මගේ ආදරේ නොහිතූ ගමන් ගිය තප්පරේ නුබ කල්පයක් වූ ප්රාණයේ........... තාත්තේ මගේ මම ආදරේ ........ අදටත් වරම් ලැබුණොත් මිදීහඩනා තරම් ලොවටත් නොකීවැරදුනු බවත් හැරිලා යලිදුටුදා නුබත් මිදිලා මැකී..තාත්තේ මගේ මම ආදරේ

推荐音乐

声明:本站不存储任何音频数据,站内歌曲来自搜索引擎,如有侵犯版权请及时联系我们,我们将在第一时间处理!