LRC歌词

දිරවන්නෑ මුං
ගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්
කියවයි වංහුං
අපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //

වැහිලඩෝ රැප් අවතාර
Album එක මග තාම
තනි කොල්ලාඩෝ කටකාර
වටිනවා කාට නැතත් මට මාව

අදුනගත්තා වාරේ
අඩුපාඩු නැතුව දුන්නා වදන් අවාරෙත්
මේ හෙළ රැප් බාරේ
Drill වන්දනාවේ යන් HeenaPipasen

ගලන්නේ වචන බොලාගේ ඔලුවේ රැදෙන්න දුන්නා මං රැප් තයිලේ
කියවන්නෑ බයිලා
උබලා oneway අපි highway
මගෙම ගමන යද්දී මටම එව්වා වරෙන්තු මගේ දයිවේ
දිරවන්නෑ බොරුව
අපිනම් තියාගන්නෑ වයිරේ

පිපාසෙන්
හීන
විඩාවෙන්
පීන
නිමේශෙන්
ගිලිහීන
නිසාවෙන්
තනිවීන.... //

ලංකාව හොල්ලන්න රැප් දෙන්නම් මං
මං යන්නම් විදේශීය සීමා සොයන්
අරගන්නම් රන් සම්මාන පෙන්නන් වැඩක්
සරසන්නම් මං ලංකාව දෙන්නම් රැපක්

ආසයි ඩෝ ගන්න මන් පලි
ආස නෑ වචනෙන් වලි
පාඩුවේ ඉන්නේ මං හරී
දෙපාරක් හිතපන් ඩෝ පැටලෙන්න කලින්

හිමිවීම්
නැතිවීම්
මැදින් මේ ගලනවා හැගීම්
තනිවීම්
වෙන්වීම්
It's your boy NL

(Chorus)
දිරවන්නෑ මුං
ගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්
කියවයි වංහුං
අපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //

කිරි කෑවේ දැලිපිහියෙන්
නැතිවෙලා සිහිය
ගිනිකන්දක් මැද්දෙන් ආව
කලුවලා තිරයක්
වගේ රැප දුම බෙදලා කලුවෙලා තිබිය
අතයටින් ගහපුවා මදිවෙලා හිටිය

තව එකෙක් කෑගහයි ඉරිසියාවෙන්
ඌව පන්නගත්තාලු රුසියාවෙන්
හෙන බොරුකාරයොයි , කොලුකාරයොයි
අපිත් ඉන්නේ අප්පිරියාවෙන්

ඇති ගස්වල පාරවල් ඇති
කෙටුවා මන්නෙන් මං
කඩපල්ලා මේ රැප දං
කරපන් දැන් පුලුවන්නම්
ගති බලු ,
මන්නම් එන්නෙ පස්සෙන් පන්නන් tikx
වැදුනා hundred kiks
දුවපන් මන් ඩෝ tikx
පිනට දුන්නා six
ටයි බන් උන්දෑ කෝ
බලපන් ඈතකින්
ගෝතයි නොදකින්

හෙන විට හෙනම ගැහුවොත් එලිවෙහෙන පොඩි පැටව් කියවන් බුදියන් මුන් ගෙයි
තාලෙට තාන තම්දා තම්දෙ
වදින්නේ වෙඩි ප්‍රො ප්‍රො ප්‍රේ
දැන්නම් මේ විශ්වාසයි දකින දේ
බලන් මුන් වැද්දෙක් කියන බනේ
සිංහල රැප් දැන් නෑ මැරිලා ,
මේ අවතාරේ කල් බලන් ඉන්නේ සොහොනේ...


දිරවන්නෑ මුං
ගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්
කියවයි වංහුං
අපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //

文本歌词

දිරවන්නෑ මුංගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්කියවයි වංහුංඅපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //වැහිලඩෝ රැප් අවතාරAlbum එක මග තාමතනි කොල්ලාඩෝ කටකාරවටිනවා කාට නැතත් මට මාවඅදුනගත්තා වාරේඅඩුපාඩු නැතුව දුන්නා වදන් අවාරෙත්මේ හෙළ රැප් බාරේDrill වන්දනාවේ යන් HeenaPipasenගලන්නේ වචන බොලාගේ ඔලුවේ රැදෙන්න දුන්නා මං රැප් තයිලේකියවන්නෑ බයිලාඋබලා oneway අපි highwayමගෙම ගමන යද්දී මටම එව්වා වරෙන්තු මගේ දයිවේදිරවන්නෑ බොරුවඅපිනම් තියාගන්නෑ වයිරේපිපාසෙන්හීනවිඩාවෙන්පීනනිමේශෙන්ගිලිහීනනිසාවෙන්තනිවීන.... //ලංකාව හොල්ලන්න රැප් දෙන්නම් මංමං යන්නම් විදේශීය සීමා සොයන්අරගන්නම් රන් සම්මාන පෙන්නන් වැඩක්සරසන්නම් මං ලංකාව දෙන්නම් රැපක්ආසයි ඩෝ ගන්න මන් පලිආස නෑ වචනෙන් වලිපාඩුවේ ඉන්නේ මං හරීදෙපාරක් හිතපන් ඩෝ පැටලෙන්න කලින්හිමිවීම්නැතිවීම්මැදින් මේ ගලනවා හැගීම්තනිවීම්වෙන්වීම්It's your boy NL(Chorus)දිරවන්නෑ මුංගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්කියවයි වංහුංඅපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //කිරි කෑවේ දැලිපිහියෙන්නැතිවෙලා සිහියගිනිකන්දක් මැද්දෙන් ආවකලුවලා තිරයක්වගේ රැප දුම බෙදලා කලුවෙලා තිබියඅතයටින් ගහපුවා මදිවෙලා හිටියතව එකෙක් කෑගහයි ඉරිසියාවෙන්ඌව පන්නගත්තාලු රුසියාවෙන්හෙන බොරුකාරයොයි , කොලුකාරයොයිඅපිත් ඉන්නේ අප්පිරියාවෙන්ඇති ගස්වල පාරවල් ඇතිකෙටුවා මන්නෙන් මංකඩපල්ලා මේ රැප දංකරපන් දැන් පුලුවන්නම්ගති බලු ,මන්නම් එන්නෙ පස්සෙන් පන්නන් tikxවැදුනා hundred kiksදුවපන් මන් ඩෝ tikxපිනට දුන්නා sixටයි බන් උන්දෑ කෝබලපන් ඈතකින්ගෝතයි නොදකින්හෙන විට හෙනම ගැහුවොත් එලිවෙහෙන පොඩි පැටව් කියවන් බුදියන් මුන් ගෙයිතාලෙට තාන තම්දා තම්දෙවදින්නේ වෙඩි ප්‍රො ප්‍රො ප්‍රේදැන්නම් මේ විශ්වාසයි දකින දේබලන් මුන් වැද්දෙක් කියන බනේසිංහල රැප් දැන් නෑ මැරිලා ,මේ අවතාරේ කල් බලන් ඉන්නේ සොහොනේ...දිරවන්නෑ මුංගින්නක් නැති තැනකට බන් නගින්නේ කොහෙද දුම්කියවයි වංහුංඅපි කඩන් ආවේ මේ සෙල්ලමේ ගැටි ශක බුම් //

推荐音乐

声明:本站不存储任何音频数据,站内歌曲来自搜索引擎,如有侵犯版权请及时联系我们,我们将在第一时间处理!