LRC歌词
සඳ කීව නුඹ සොයලා
සොයනා ජීවිතේ නුඹ වුනා
ස්වේත හද පීරා
නුඹ පාට කල සේයා
දැනෙනා තුරු මා ඉන්නවා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
හේතු මත රැඳිලා
ගැලපේද අපි දෙන්නා
සිතුවා ආදරේ දුර තියා
ජීවිතේ මතුදා
තනිවෙන්න ඉඩ තිබුනා
දැනෙනා සිහිනයේ ගුලිවුනා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
සැනසෙන්න මා නිවිලා
දුර යන්න තව තිබුණා
නවතින්න ආදරේ ඉම සොයා
文本歌词
推荐音乐
-
张艺兴 2.93 MB 03:11
-
Apink 2.97 MB 03:14
-
DinDin 3.13 MB 03:24
-
姜丹尼尔KANGDANIEL 3.52 MB 03:50
-
六小乐 3.12 MB 03:24
-
微醺卡带 3.59 MB 03:54
-
ProdbyMend 2.9 MB 03:10
-
大橘子 3.34 MB 03:38
-
宁小泽 3.84 MB 04:11
-
KiiiKiii 2.74 MB 02:59
-
纯爱高冷女神 3.94 MB 04:18
-
程嘻嘻 3.2 MB 03:29
-
大头针 Official 2.86 MB 03:07
-
洛诗诗 3.07 MB 03:20
-
i-dle 2.61 MB 02:50
-
银河快递 (Galaxy Express) 3.73 MB 04:04
-
沈亦风 3.14 MB 03:25































